Showing posts with label ARTICLES. Show all posts
Showing posts with label ARTICLES. Show all posts
අධ්‍යාපන පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 04
ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල නැතිකමින් වෙන්නේ සල්ලි තියෙන අය පිටරට විශ්වවිද්‍යාලවලට ගිහිල්ල ඉගෙනගන්න එක. ඒකෙන් වෙන්නේ නිරපරාදේ අපේ රටේ මුදල් වෙන රටවලට ගලාගෙන යන එකයි.
අධ්‍යාපන පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 03
ඔබ මේ හුඹස් බියක් මවන්න නේද හදන්නේ? නිදහස් අධ්‍යාපනය යටතේ
පවතින විශ්වවිද්‍යාල වහල නම් පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න යන්නේ,
මේ කියන දේවල් නිවැරදි වෙන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් වෙන්නේ
නෑ..
අධ්‍යාපන පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 02
පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න දුප්පත් අයට බැරිවෙන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් සල්ලි තියෙන කෙනෙක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනගත්තම තියෙන ප‍්‍රශ්නය මොකද්ද? ඒකෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වන බලපෑමක් නෑනෙ..
අධ්‍යාපන පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 01
අවුරුද්දකට උසස් පෙළ විභාගයෙන් 150000ක් පමණ සරසවි ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලබනවා. හැබැයි විශ්වවිද්‍යාලවලට බඳවාගන්නේ 25000 කටත් වඩා අඩු සංඛ්‍යාවක් පමණයි. සෑම වර්ෂයකම තවත් ලක්ෂ ගාණකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමි වෙනවා. මොවුන් වෙනුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන එකේ ඇති වැරැද්ද මොකද්ද?
Subscribe to:
Posts (Atom)




