පුතුගේ සුවඳ හොයන ආදරණීය අම්මා.


වෙනුර එදිරිසිංහ එදා උතුරැ කොළම පුද්ගලික වෛද්‍ය විද්යාලයට එරෙහි සටනේ දී මිය ගියේය වෙනත් ඔිනෑම අමිමා කෙනෙක් මෙන් ඇය මගේ පුතා උමලා මරා ගත්තා යැයි කීවෙි නැත. මගේ පුතාට ලස්සන අනාගතයක් තිබුණා යැයි කීවෙි ද නැත ඒ වෙනුවට ඔහු දිවි පිදුවෙි උතුමි අරමුණක් සදහා බව ඇය තේරැමි ගෙන තිබිනි.ඇය තම පුතුට කොතරමිනමි ආදරය කරන්න ඇතිදැයි අපිට පසක් වන්නේ ඇය තවමත් සිය ගතවටා දවටාගන්නා මෙි ධවල වස්ත්‍රය දුටු විටය. එය ඇය නිරතුරැව සිය ආදරණියයාගේ මතකය අපට අලුත් කරනවා වැන්න ඔවි ඒ දිරිය මව නැවත අපට මුන ගැහෙන්නේ සයිටිමි විරෝධි සටන තුලය ස්තුතියි ආදරණිය මෑනියනි ඔබ අපට දෙන ශක්තියට දිරියට ආදරයට හා වෙනුර එදිරිසිංහව ඡිවත් කරනවාට.

No comments:

Post a Comment