මහපොළ මහින්දගේ බුදලයක් කරගැනීම සාධාරණද

2013/2014 කණ්ඩායමගෙවී ගොස් සරසවියට බදවාගෙන මාස 9 ක් ගොස්ය.මෙම මාස 9ක්  තිස්සේ සිසුන්ට මහපොළ ශිෂත්වය හිමි සිසුන් සියලු දෙනාට
2014/12/02 නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාගනයේ කැදවා ලිපියක් ඒවා ඇත්තේ නොපැමිණි හොත් මහපොළ නොදෙන බවට තර්ජනය කරමිනි.නමුත් මේවන විට රට පුරා විශ්ව විද්‍යාලයේ වල මෙම ක්‍රියාවට එරෙහිව උද්ඝෝෂණ අරඹා ඇත.සිසුන් පවසන්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති මොහොතක මැතිවරණයේ අපේක්ෂකයෙක් මහජන මුදලින් ලබා දෙන මහපොළ ශිෂත්වය තම ඡන්ද රැස්වීමක් බවට පත් කරගැනීම තමන් විරුද්ධ බවයි. රුහුණ විශ්වවිද්‍යාලය 2014/12/01 දහවල් 12.00-1.00 පැයේදී උද්ඝෝෂණයක් පවත්වා මිට විරෝධතා පවත්වන ලදී.