විරු සිසු සමරුව- රජරට විශ්වවිද්‍යාලය...

නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමේ අරගලයේදී දිවි දුන් ජානක - සිසිත් ඇතුළු විරු සිසුවන් සැමරීම උදෙසා දිවයින පුරා සියලු විශ්වවිද්‍යාලවල විරු සිසු සැමරුම් වැඩසටහන් පැවැත්වීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කටයුතු යොදා තිබේ.
ඒ අනුව එහි සැමරුම් උත්සවය අද 18 දින රජරට සරසවියේදී පැවැත්විනි.