සංජීව බණ්ඩාර නිදහස් කරන්න - විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය..
අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන්කල අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා වහා නිදහස් කරනලෙස විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටී.
එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා මේබව ප්‍රකාශකරනලදදේ ඊයේ ගැටඹේ ප්‍රදේශයේ පැවති රුලියකට සහභාගී වෙමිනි.