සිසු පාගමනට වෘත්තීය සමිති සහ සරසවි ඇදුරන්ගේ සහය...

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (24) දින පේරාදෙණියෙන් ආරම්භ කළ විරෝධතා පාගමනට සහය පළ කිරීම සදහා වෘත්තීය සමිති නියෝජිතයින් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක්වූහ.

ම පිරිස කඩුගන්නාව ප්‍රදේශයේදී පෙළපාලියේ පැමිණි සිසුන් සදහා පානීය ජලය, ආහාර ලබාදෙමින් සහ පෙලපාළියට එක්වෙමින් සහය පලකෙරින.