අඩි 100 බැනරය ගාල්ලේදී...
අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුනපා තිබෙන වත්මන් අර්බුධය පිලිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුනින් දිවයිනෙහි ප්‍රධාන නගරවල පවත්වනු ලබන අඩි 100 බැනරයකට අත්සන් ලබාගැනීමේ වැඩපිලිවෙල 22,23 යන දිනවල ගැල්ල නගරයේ පැවැත්වේ.
අද උදෑසන ගාල්ල දුම්රිය පල ඉදිරිපිටදී ආරම්භකරන ලද මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහනට පොලීසිය මගින් දිගින් දිගටම බාධා එල්ලකරන ලදී. මුලින්ම එය දුම්රය පල ඉදිරිපස පිහිටාතිබෙන උධ්‍යානයේ වැටෙහි සවිකර තිබූ අතර පසුව පොලිසිය පැමින එය ඉවත්කරන ලෙස සිසුන්ට තර්ජනය කර තිබින. පසුව සිසුන් එය ඉන් ගලවා අතිත් අල්ලාගෙන සිටීමට සිදුවිය. මහ වැසි ඇතුලු කොතෙකුත් බාධාමැද වුවද ඉතා උනන්දුවෙන් ජනතාව මේ සඳහා දායකවිය.