ශිෂ්‍යත්ව ප්‍රතිළුල සැප්තැම්බර් 30ට පෙර...

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිළුල සැප්තැම්බර් 30ට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කලේ කොළඹදී පවත්වන ලද මධ්‍යහමුවකදීය. ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 26 වන දින පැවැත්විණි.