නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් වූ දැවැන්ත අරගල මාලාව අරබමින් කැලණි සරසවි සිසුන් විරෝධතා පාගමන සහ සත්‍යග්‍රහයක...
සරසවි වහා විවෘත කරන ලෙස ආන්ඩුවට බල කරමින් කැලණි සරසවිනිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීම වෙනුවෙන් පැවෙත් වූ දැවැන්ත උද්ගෝෂණය සහ අඛණ්ඩ සත්‍යග්‍රහය කිරිබත්ගොඩ නගර මධ්‍යයේදී කැලණි සරසවි සිසුන් විසින් අද දින(17) ආරම්භ කරන ලදී .
සිසුන් විසින් අද දින(17)කැලණිය සරසවියේ සිට කිරිබත්ගොඩ නගරයට විරෝදතා පාගමනක් දියත් කලහ. ඉන් පසු සිසුන් අකන්ඩ සත්‍යග්‍රහයක් සදහ වාඩි විය.