මැතිවරණයට පාසල් වැසෙයි...

සැප්තැම්බර් 08 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන සියලුම පළාත්වල පාසල් හෙට (07) දිනයේදී වසා දැමීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.