ජනතාව දැනුවත් කිරීමේ අඩි 100 බැනරය අද බණ්ඩාරවෙලට....
අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මේවනවිට පැනනැගීඇති දැවැන්ත අර්බුදය පිලිබඳව ජනතාව දැනුවත්කිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කරනලද අඩි 100 දැවැන්ත බැනරයකට අත්සන් තැබීමේ වැඩපිලිවෙල අද (12) දින බණ්ඩාරවෙල නගරයේ ඉතා උණුසුම් ජනතා ප‍්‍රතිචාර මැද පැවැත්වෙමින් තිබේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කරනලද මෙම මහජන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය 06 වැනිදා මහනුවර නගරයේදී ආරම්බකරන ලද අතර, 11 වැනිදින බදුල්ල නගරයේදීද පවත්වනු ලැබූ අතර, ලබන 16 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කොට තිබේ.