සිසු පාගමන අද කැළණියට...

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන දැවැනන්ත පාගමන අද සවස් කාලය වනවිට මහර පුදේශයට ලගාවී තිබින. දින පහක පාගමනේ අද සිවුවැනි දිනයයි.
මග දෙපස වූ ජනතාව සුපුරුදු පරිදි සිසුන්ට සංග්‍රහ කටයුතුවල යෙදෙමින් රන්ඥ්ඥා පත්තුකරමින් පාගමනට සහයෝගය පලකර තිබින.