සරසවි සිසු පාගමන නිට්ටඹුවෙන් අදට අවසන්...

සරසවි සිසු පාගමන අද දිනයේ නිට්ටඹුව නගරයෙන් නිමාකෙරින. අද මෙම පාගමනේ තෙවන දිනයයි.
හෙට උදෑසන 9.30 ට නිට්ටඹුව නගරයෙන් පිටත්ව කැළණිය නගරය දක්වා ගමන්කිරීමට නියමිතය. පාගමන අතරතුර මග දෙපස ජනතාව ඉතා උන්න්දුවෙන් ආහාර පානාදියෙන් සිසුන්ට සංග්‍රහ කරන ලදී. අද දිනයේ පාගමනේ විවිධ අවස්තා පහත දැක්වේ.