සිසු පාගමනට වරකාපොලදී උණුසුම් ජනතා ප්‍රතිචාර...

සරසවි සිසු පාගමන මේවනවිට වරකාපොල නගරය පසුකරමින් තිබේ. එහිදී මගදෙපස ජනතාව ඒකරාශිවී සිසුන්ට ආහාර පානාදියෙන් සංග්‍රහ කරමින් සිටී.