ආචාර්ය පෙත්සමට මාතරදී උණුසුම් ජනතා ප්‍රතිචාර...
විශ්වවිද්‍යාල ආචාර්ය සම්ති සම්මේලනය මගින් "රාජ්‍ය අධ්‍යාපනය රැකගනිමු" යන මැයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැටසටහන්ක පසුගිය 09 වැනිදා ආරම්භ කෙරින.
මෙහි එක් පියවරක් ලෙස ඊයේ (12) දින දවස පුරා මාතර නගරයේදී ඉතා සාර්තකව පැවැත්වින. මෙහිදී අත්සන් දසලක්ෂයේ පෙත්සමට අත්සන් ලබාගැනීම ඇතුලු අත්පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසයඑනක්ද ක්‍රියාත්මක විය. මේ සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන් විශාල ප්‍රමාණයක් සහභාගීවල ලදී.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment