අධ්‍යාපන පෞද්ගලීකරණය පිලිබඳව රුහුණ වෛද්‍ය සිසුන් ජනතාව දැනුවත් කිරීම අරඹයි..
නිදහස් අධ්‍යාපනය මේවනවිට මුහුනපා තිබෙන අර්බුදය සහ ආණ්ඩුවේ වත්මන් අධ්‍යාපන පෞද්ගලීකරන ක්‍රියාවලිය පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ දීපවියාප්ත වැඩසටයනක් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මූලිකත්වයෙන් ආරම්බකර ඇත.
මෙහි ආරම්භක පියවරක් ලෙස මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ජුලි 11 - 12 යන දෙදින තුල පැවැත්වින. මේසඳහා රුහුණ වෛද්‍ය පීඨ යේ සිසු සිසුවියන් විශාල පිරියක් සහභාගීවූ අතර, රාජ්‍ය අනුග්‍රහයද ඇතිව මාලඹේ ප්‍රදේශයේ නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන යනුලබන මුදලට වෛද්‍ය උපාධිය ලබාදෙන ආයතනය පිලිබඳව ජනතාව දැනුවත්කරමින් අත්පත්‍රිකා බෙදාදීමක්ද සිදුකරන ලදී.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment