ඉසෙඩ් ලකුණු ගැන අධිකරණයට මෝසමක්...
ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දුවක් දී සති තුනක් ඉක්ම යමින් තිබියදීත් ඉසෙඩ් ලකුණු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.
මේ තත්වය සැලකිල්ලට ගෙන යළි නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටින බව එම ගුරු සංගමයේ ලේකම් ජොෂප් ස්ටාලින් මහතා පවසයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment