රුහුණ සරසවි ගී පැදුරට සියල්ල සූදානම්......

සරසවි ජීවිතයේ අප ලබන සුන්දර අත්දැකීම් අපමණය.ඒ අතරින් අප සැම තුළ සරසවි සංස්කෘතියේ කලාංගයන් කෙරෙහි තිබෙන්නේ සුවිශේෂී වූ උනන්දුවකි.
පහත දක්නට ලැබෙන්නේ ඊට කදිම නිදසුන් කිහිපයකි.එනම් රුහුණ සරසවියේ 2011/08/25 දින පවත්වන විහඟ සැදෑව ගී පැදුරට ලහි ලහියේ සූදානම් වන ප‍්‍රථම වසර සහෝදරත්වයේ එකමුතුවයි.