ඉඩෝර බිම නිවාලන කදුරැල්ල,රුහුණ සරසවි කලා උළෙල 2011
මීට වසර කෝටි 500කට පමණ පෙර බිහිවු පෘථිවිය මත සිදුවු දාව්‍ය සංවර්ධන කි‍්‍රයාවලියේ අවසන් කුඨප්රාප්තිය වන්නේ මිනිස් විඥානයයි.මිනිස් විඥානය වනාහි විෂය මුලික ලෝකය මිනිස් මනස් තුල පරාවර්තනය වීමයි.
එහි විශේෂය වන්නේ විඥානය නිර්මාණාත්මකව අවට ලෝකයට බලපා එය වෙනස් කරීමයි.කලාව වූ කලී මෙහි විඥානය මත ප්‍රකෘතිය බලපා එමගින් බිහිවන සෞන්දර්යාත්මක ප්‍රතිනිර්මාණයයි.මින් වසර 40000කට පමණ පෙර මිහිමත ආධිපත්‍ය ලැබුදා සිට පුරාණ ගෝත්‍රික ජනයා පවත්වාගෙන ගිය අභිචාර විධීන් අතරින් කලාව ලොව මත පාදුර්භුත විය.ඒ ඉපැරණී ස්පඤ්ඤ ගොත්‍ර අල්ටමීරා ගල් ගුහාවල ඇදි සිතුවම් වලින් අප්‍රිකානු බ්රෂ්මත්වරු දඩයමේ යාමට පෙර රඟ දැක්වු මුව නැටුමින් පටන් වර්තමානයේ සංනිවේදන තාක්ෂණ දියුණුව විසින් ලොවට දායාද කර ඇති ජංගම දුරකතන භාවිතාකර නිර්මාණය කර කලාත්මක කෙටි චිත්‍රපටි දක්වා සමස්ථ මානව ඉතිහාසය පුරාම ලොවපුරා විහිදී ඇත. මෙකී ඵෛතිහාසික විකාශනයේ දී අන් සියලූ දේ මෙන්ම කලාවද පංති සමාජය බිහිවුදා සිට අධිපතිවාදී දෘෂ්ඨිවාදයන්ගේ ග්‍රහණයට ලක් විය.අද අප කථා කරන අත්තරාරෝයික පසුගාමි ලාංකීය කලාවට නව මානයක් හෙලි කර දිය යුතු කාලය දැන් එලබ ඇත.නිදහස් අධ්‍යාපනයේ බල මහිමයෙන් උසස් අධ්‍යාපන වරම් හිමිකරගත් වත්මන් සරසවි ශිෂ්‍ය ප්‍රජාව ලෙස ඒ වෙනුවෙන් ලාංකේය සමාජයට මඟ පෙන් වීමට මැදිහත් වීම අප අපගේ යුතුකමක් කොට සලකමු.එසේ වන් වූ යුතුකම් ඉටු කරනු වස් රුහුණ විශ්වවිදා්යාලීය මහා ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කරනු ලබන ”ඉඩෝර බිම නිවාලන කදුරැල්ල”-2011 රුහුණ සරසවි කලා උළෙල එහි සමාරම්භක උළෙල 2011.09.23 එනම් සිකුරාදා දින ප.ව. 1.45 ට ශාස්ත්‍ර පීඨ ශ්‍රවණාගාරයේදී,පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇත.