නවක සාදය 2011
පසුගිය වසරේ රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයට හා කළමනාකරණ හා මූල්‍ය පීඨයට ඇතුලත් වූ නවක සිසුන් සඳහා සාම්ප‍්‍රදායිකව සංවිධානය කරන සංස්කෘතික වැඩසටනක් වන නවක සාදය
වැඩසටහන 2011-08-05 දින දිනය පුරා රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ‍්‍රයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.ඕනෑම සරසවි සිසු සිසුවියකගේ සරසවි ජීවිතයේ අමරණීය අවස්ථාවක් වන නවක සාදයට කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සහ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ සිසු සිසුවියන් 800ක් පමණ සහභාගී වීමට නියමිතය.