විරෝධතා රථ පෙළ පාලිය. (17/02/2017)


මාලබේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරණු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා රථ පෙළපාළිය අද පස්වරුවේ කොළඹට ළඟා විය. එම රථ පෙළපාළියෙන් අනතුරුව කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවය අතරතුර අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා