සිසු , ජන, සියලු බලවීග සමගින් එක්ව පෙළ ගැසෙමු.

අධ්‍යාපනය විකිණීම නවතනු ..
මාලබේ SAITM හොර උපදී කඩය අහෝසි කරනු...
පාසල් තුල සිදු කරන සියලු මුදල අයකිරීම් නවතනු
අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
අන්තර් විශ්වවිද්යාලයීය භික්ෂු බලමණ්ඩලය
අධ්‍යාපනය  අයිතියක්  සංවිදානය  සහබාගීත්වයෙන් 
ගාල්ල නගරයේදී  රුහුන් විශ්වවිද්යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිදානය කල විරෝධතා රැලිය පෙබරවාරි -02 දින සිසුන්ගේ සහ ජනතාවගේ සහබාගීත්වයෙන් පැවැත්විණි.

ඉදිරි අරගලයට සිසු , ජන, සියලු බලවීග සමගින් එක්ව පෙළ ගැසෙමු ,,,,,,,