10% වට්ටමක්.


මේ පසුගිය ඉරිදා පුවත්පත් මිටියත් සමග බෙදාහැර තිබූ අත් පත්‍රිකාවක්
තවදුරටත් නිදහස් අධ්‍යාපනයට කුමක් සිදුවිය යුතුද? මේහොදටමඇති නේද? 
මේ ආණ්ඩුව බලයට එනකොටම අපි ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට කිව්වා නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වල හොදම ටික අපිට බලාගන්න පුළුවන්වෙයි කියල,
මේ තියෙන්නේ ඒවගේ ආරම්බයක් විතරයි...