කොල්ලකාරී අයවැයට එරෙහි ජන බලය


2015/12/17 රැලිය

-අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
-අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය
-කම්කරු අරගල මධ්‍යස්ථානය
-ලංකා ගුරු සංගමය
-ඒකාබද්ධ ගුරු සේවා සංගමය
-ස්වාධීන ලංකා ගුරු සංගමය
-රැකියා විරහිත උපාධිධාරීන්ගෙ සංගමය
-සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය
-රජයේ ලිපිකරු සේවා සංගමය
-ඒකාබද්ධ ජනරජ සේවක සංගමය
-එක්සත් කම්කරු සම්මේලනය
-එක්සත් පොදු සේවක සංගමය
-සමාජවාදී වතු සේවක සංගමය
-වමේ හඩ සංවිදානය
ඇතුලු වාමාංශික පක්ශ කිහිපයක සහභාගීත්වයෙන් මහරගම නගරයේදී පැවැත්විනි.