යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයේ සත්‍යග්‍රහයට මැර ප්‍රහාරයක්.

යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයේ සිසුන් සිය ගැටළු වලට විසඳුම් ලබා දීමට බල කරමින් පෙර දින (17) ආරම්භ කළ සත්‍යග්‍රහයට

පොලීසිය පහර දී අට්ටාලය කඩා දමන ලද අතර, බාදක මැඩලමින් සිසුන් සත්‍යග්‍රහය අඛණ්ඩව කිරීමට තීරණය කරන ලදි. කෙසේ වෙතත් අද (18) අලුයම නැවත එයට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත. තුවාල වූ සිසුන් දෙදෙනෙකු මේ වනවිට රෝහල් ගත කර ඇත.