රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය
THE STUDENTS' UNION OF UNIVERSITY OF RUHUNA
HOME
NEWS
ARTICLES
POSTER CAMPAIGN
GALLERY
STUDENTS' ART
EXTRACTIONS
CONTACT US
VIDEOS
IMAGES
CARTOONS
PAPER CUTTINGS
සබරගමුවට එල්ල කල මිලේඡ්ච් ප්‍රහාරයට එරෙහිව රජරට සිසු වීදී බසී
Email This
BlogThis!
Share to X
Share to Facebook
Share to Pinterest
ආණ්ඩුවේ නිල ප්‍රතිපත්තිය වී ඇති අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ ව්‍යාපෘතියේදී ඊට එරෙහිව නිදහස් අධ්‍යාපන අයිතිය සඳහා සටන් වදිමින් සිටින බලවේග මර්දනය කිරීමේ ක්‍රියාවලියේ එක පියවරක් ලෙස සබරගමු සරසවියේ මහා ශිෂ්‍ය සංගමය හා පීඨ ශිෂ්‍ය සංගම් තහනම් කරනු ලැබීය. තවද මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා ඇතුලු ශිෂ්‍ය නියෝජිතයින් 5 දෙනෙකු අත්තනෝමතික පන්ති තනමකට ලක් කරන ලදී. එම අසාධාරණයට එරෙහිව අඛණ්ඩ අරගලයක යෙදෙන සබරගමු සරසවි සහෝදරත්වය මේ වන විට අධ්‍යාපන බලධාරීන් ඇතුළු ආණ්ඩුව විසින් ම්ලේච්ඡ ලෙස මර්දනය කරමින් සිටී. එම මර්දනය නවතා ඔවුන්ගේ ගැටළු විසඳන ලෙස ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණයක් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය මිහින්තලා පරිශ්‍රය ඉදිරිපිටදී අද (04) පැවැත්විණ.රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සංවිධානයෙන් පවතී මෙම උද්ඝෝෂණයට පීඨ 4 ක සිසුන් 1500 කට අධික පිරිසක් එක්ව සිටියහ....
Home