සිසු නායකයාට එල්ල වූ මැර ප්‍රහරයට එරෙහිව පේරාදෙනියේ සිසුන් විරෝධතාවයක....

රුහුණ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමේ සභාපති හර්ෂ ගුණවර්ධ හට  ආණ්ඩුවේ කුලී මැර හමුදා පිරිස් පහර දීමට එරෙහිව  පේරාදෙනිය විශ්වවිද්‍යාලීය සිසුන් විරෝධතාවයක නිරත විය.
දිගින් දිගටම සිදුවන ශිෂ්‍ය මර්දනයට එරෙහිව හා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙන ඒමේ අණ්ඩුවේ දරන මුග්ධ උත්සහයට එරෙහිවන බව සිසුන් තවදුරටත් කියා සිටියේය.