උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බලන්න පාසල් 30 ක් වැසේ...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර බැලීමේ කටයුතු සඳහා යොදාගනු ලබන පාසල් 30 ක් ලබන 24 වැනිදා සිට නොවැම්බර් මස 06 වැනිදා දක්‌වා වසාදැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඉන් පාසල් 13 ක් අඛන්ඩව 06වැනිදා තෙක් වසා දැමෙන අතර පාසල් 17 ක් කොටස් වශයෙන් වසා තැබේ.
කොළඹ රාජකීය, ආනන්ද, නාලන්ද, සිරිමාවෝ බණ්‌ඩාරනායක, විශාඛා ඇතුළු පාසල් 13 ක් 24 වැනිදා සිට 30 වැනිදා තෙක් අඛණ්‌ඩව වසා දැමෙන පාසල්ය.