පේරාදෙණිය සිසුන් නුවර නගරයේ සත්‍යග්‍රහයක...
ආචාර්ය, අනධ්‍යන ගැටලු විසඳා සරසවි වහා විවෘත්ත කරන ලෙස ආණ්ඩුවට බලකරමින් පේරාදෙණිය සරසවියේ සිසුන් විසින් පවත්වන ලද සත්‍යග්‍රහයක් සැප්තැම්බර් මස 18 නුවර ඔරලෝසුකණුව ඉදිරිපිටදි පවත්වන ලදී.
මෙය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මූලිකත්වයෙන් පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනලද අතර දිගින් දිගටම පොලීසියේන් සිදුවූ බාධාකිරීම් ද නොසලකා සත්‍යග්‍රහය ඉතා සාර්තකව නිමකරන ලදී.