ආචාර්යවරුන් සමග අදත් සාකච්ඡා...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ කම්කරු කොමසාරිස්වරයා අතර සාකච්ඡාවක් අද (10) දින පැවැත්වෙන බව වාර්තා වේ. පසුගිය ජූලි 04 වන දින ආරම්භ කරන ලද මෙම අඛණ්ඩ වැඩවර්ජනය පිළිබඳව විවිධ සාකච්ඡා පැවැත්වුවද මෙතෙක් ඒ සඳහා සාර්ථක විසඳුමක් ලබාදීමට ආණ්ඩුව අසමත් වී ඇත.