2011 උසස් පෙළ නව ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ...

2011 උසස් පෙළ විභාගයේ නව දිස්ත්‍රීක් කුසලතා හා දිවයින් කුසලතා ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත්කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව යළි ශ්‍රේණිගත කිරීම් කරනු ලැබූ 2011 උසස් පෙළ විභාගයේ දිස්ත්‍රීක් හා දිවයින් කුසලතා ප්‍රතිඵලවල මේ වනවිට රජයේ නිල විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් දැක බලා ගත හැකිය. කෙසේ වෙතත් මෙම ප්‍රතිඵල ඊයේ (06) පස්වරු කාලයේදීද අදාළ වෙබ් අඩවියෙන් ප්‍රකායට පත්කර තිබූ අතර එය හදිසියේ ඉවත්කර තිබුණි. ආශ්‍රිත පුවත්