Z නිසා අපි විදින දුක...


3 comments:

  1. ඉසෙඩ් ගැන දැන් කාටත් ගානක් නැතිවෙලා නේද??

    වර්ඩ් වේරිෆිකේෂන් අයින් කොලොත් කමෙන්ට් කරන්න ලේසියි නේද? ඒක අමතර වදයක්...

    ReplyDelete
    Replies
    1. Lahiru Umayangana6 August 2012 at 11:54

      විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට උබලව අමතක වෙලා නෑ....
      අපි උබලා වෙනුවෙන් කරන්න තියන දේවල් ගොඩක් කළා. අපි උබලගේ අරගලයට නායකත්වය දෙන්න උත්සහ කළා. එත් සමහර තැන් වලදී අපිව පිළි ගත්තේ නෑ. නමවත් දන්නේ නැති අයට ඒ වගකීම භාර දීපු තැනුත් තිබුනා. උබලා හිටියේ සුරංගනා ලෝකෙක. අපිට දුකයි.. මේක උබලගේ වැරද්දක් නෙවෙයි මල්ලියේ. මේක මේ සමාජේ වැරැද්ද..

      Delete
    2. https://www.facebook.com/photo.php?fbid=268524333252807&set=a.249848471787060.45806.175313902573851&type=1&relevant_count=1

      Delete