ආණ්ඩුව පෞද්ගලික උපාධි කඩ නීතිගත කිරීමට වෛද්‍ය අඥා පනත සංශෝදනය කිරීමට සැරසෙයි...
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නීතිගත කිරීමේ අරමුණින් වෛද්‍ය අඥා පනත සංශෝදනය කිරීමට රජය සැරසෙන බවත්, යම් අකාරයකින් පනත සංශෝදනය වුවහොත් රට තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීමට නිත්‍යානුකූල හිමිකම ලැබෙනවට අමතරව වෛද්‍යවරුන්ටද ගැටළු රැසක් ඇතිවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.
යම් ලෙසකට වෛද්‍ය අඥා පනත සංශෝදනය කිරීමට අවශ්‍යනම් එය සිදුකල යුතු වන්නේ රටේ ජනතාවගේ යහපත පිණිස බවත් මේ පිළිබදව සංගමයක් වශයෙන් සියලුම වගකිවයුතු පාර්ශව දැනුවත් කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය. 1982 වසරේ සිට ක්‍රියාත්මක වන වෛද්‍ය අඥා පනත සංශෝදනය කලයුතු වන්නේ වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳව දැනුමැති පුද්ගලයන්, සංවිධානය හා වෘත්තීය සමිතිවල අදහස් විමසීමකින් පසුවය. එසේ නොකර පටු අරමුණු වෙනුවෙන් වෛද්‍ය අඥා පනත සංශෝදනය කිරීමට කටයුතු කළහොත් එය පරාජය කිරීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්න බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment