නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලාත් එකතු වේ...
නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහස් වෙනුවෙන් පෙළගැසෙමු යන තේමාව යටතේ අන්තර්විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලය විසින් 2012.08.14 දහවල් විරෝධතා පාගමනක් සංවිධානය කරන ලදී.
ආචාර්ය ගැටලූ විසඳනු, උසස් පෙළ ඉසෙඞ් අර්බුදයෙන් අසාධාරණයට පත් සිසුන්ට සාධාරණය ඉටු කරනු, මහපොළ / ශිෂ්‍යාධාර වාරික වැඩි කරනු යන සටන් පාඨ ප‍්‍රදර්ශනය කරමින් ලේක් හවුස් ඉදිරිපිට සිට කොටුව දුම්රියපළ ඉදිරිපිට දක්වා පාගමනින් ගොස් විරෝධය දක්වන ලදී.