විශ්වවිද්‍යාල ආචාර්යවරු සිය ඉල්ලීම් වහා ලබා දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයේ...
අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල අවම වශයෙන් දල ජාතික නිශ්පාදනයෙන් 6%ක් කිරීම සහ වැටුප් වර්ධක පොරොන්දු ඉටු කරන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මූලිකකර ආණ්ඩුවට බලකරමින් දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භකර ඇත.
පසුගිය 03 වන දින ජනාධිපති ලේකම් ලලිත් වීරතුග මහතා සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ පසු එහිදී තමන් අපේකෂාකරන ලද කිසිදු එකඟතාවයකට පැමිනීමට නොහැකි වූ බැවින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මෙසේ අඛණ්ඩ අරගලයක් සඳහා පෙළ ගැසී ඇත. මෙහි දැක්වෙන්නේ 2012-07-05 වන බ‍්‍රහස්පතින්දා දින සිය අඛණ්ඩ වැඩවර්ජනයට සමගමීව රුහුණ සරසවිය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයේ අවස්ථා කිහිපයකි. මේ සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී විය. මෙහිදී ඔවුන් ප‍්‍රකාශකර සිටියේ සිය ඉල්ලීම් හුදෙක් තම වැටුප වැඩි කර ගැනීම වෙනුවෙන් කරන අරගලයක් නොව ඊට එහා ගිය නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීමේ අරගලය හා බැඳුනු ඉල්ලීම් බවයි. ඒ නිසා සිය ඉල්ලීම් ඉටුවන තුරු කුමන භාදාවන් හමුවේ උව මෙම අරගලය අඛණ්ඩව රැගෙනයන බව ඔවුහු පැවසූහ. පස්වරු 12ට පමණ ආරම්භ වූ මෙම උද්ඝෝෂණය පුරා පැයකට අධික කාලයක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවතිනි. මේ අතර මෙහිදී අවධාරණය වූ තවත් කරුණක් වූයේ එම සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා හට ආරක්ෂක අංශයේ යැයි කියාගන්නාලද පුද්ගලයින් විසින් පසුගිය දිනක කරතිබූ විවිධ ආකාරයේ තර්ජනය කිරීම් හා පසු ගිය දින කිහිපය පුරාම විවිධ මාධ්යකන් හා පුද්ගලයින් හොදාගනිමින් අසත්යස ප්රලචාරයන් පතුරවමින් මෙම වෘත්තීය සමිති ක්රියයාමාර්ගය කඩාකප්පල් කිරීමට උත්සාග ගන්නා ලද උත්සහයයිග උද්ඝෝෂණයට සහභාගී වූ අචාර්යවරුන් මෙයට සිය දැඩි විරෝධය පලකරන ලදී.

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment