සරසවි ඇදුරන් අමාත්‍යාංශ කටයුතුවලිනුත් ඉවතට...
විශ්විද්‍යාල ආචාර්යවරුන් විසින් දැනට ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තවම කිසිදු විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් ආචාර්යවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්බන්ධ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇතයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති නියෝජිතයෙකු මාධ්‍ය වෙත වාර්තා කර ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment