ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම...

නිදහස් අධ්‍යාපනයත් මව්බිමේ නිදහසත් වෙනුවෙන් දිවිදුන් විරු සිසු සැමරුම ජුනි 20 සවස 3.00ට කොළඹ නව නගර ශාලාවේ දී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙදින ඡායාරූප ප‍්‍රදර්ශනයක් සහ විරු සමරු ගී ප‍්‍රසංගයක් ද පැවැත්වේ.මෙම සැමරුම් අවස්ථාවට සහභාගී වී ඔබ අප වෙනුවෙන් ඔවුහු කල අපමණ කැපකිරීම් වෙනුවෙන් ඔබගේ ගෞරවනීය ආචාරය ලබාදෙන මෙන් රුහුණ විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමු.


1 comment: