සත්‍යග්‍රහයට බිය වී ජ'පුර උපකුලපති සරසවිය වසා දමයි...

උපකුලපතිවරයාගේ අත්තනෝමතික පාලනයට එරෙහිව සහ රක්නා ලංකා ආරක්ෂක අංශයේ හා හමුදාවේ අනවශ්‍ය මැදිහත්වීම් වහා නවතන ලෙස ඉල්ලමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය ආරම්භකර ඇති සත්‍යග්‍රහය
මේ වන විටත් විශ්වවිද්‍යාල භූමියේ පැවැත්වේ.සිසුන් පවසන ආකාරයට දහස් ගණනින් සිසුන් ඒකරාශී වීම හමුවේ බිය වී ඇති උපකුලපතිවරයා ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට නොහැකිව සරසවිය වස දමා ඇත.ඒ අනුව අද දින (2012.01.08) සිට ජ්යවර්දනපුර සරසවිය දින නියමයික් රහිතව වසා දමා ඇත.එහෙත් තම ඉල්ලීම් ලැබෙන තුරු සියලුදෙනා විශ්වවිද්‍යාලයිය භූමියෙන් ඉවත් නොවන බව සිසුන් පවසා සිටී.