පෝස්ටර් කන කාකි එළුවෝ
අද දින (2011.07.12) රුහුණ විශ්වවිද්‍යාලය ඉදිරිපිට සහ මාතර අවට රාජ්‍ය උපාධිය විකිණීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය මගින් අලවා තිබූ පෝස්ටර් පොලීසිය විසින් ගලවා දමා ඇත.
මේ අතරම අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහා සම්මේලනය විසින් සිය වෘත්තීය ඉල්ලීම් ලබා දෙන ලෙස ඉල්ලා අලවා තිබූ පෝසටර්ද ගලවා දමා ඇත. දේශීය සිසුන් 1074කට විශ්වවිද්‍යාල වරම් අහිමිකර රාජ්‍ය උපාධිය විකිණීමට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම ජනතාවතුළද දැවැන්ත විරෝධයක් මේ වනවිට ගොඩනැගෙමින් පවතින අතර එය වැළැක්වීමට මෙවැනි ක‍්‍රියාමාර්ග ගන්නා බව අපගේ විශ්වාසයයි.
පෝස්ටර් ඉරාදමා තිබූ අයුරු


