සමීර-හිටපු නාගරික මන්ත්‍රි දුරකතන සංවාද හෙළිවෙයි.

මාලඹේ 'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරි සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාර එල්ලවීමෙන් පසු සහ ඊට පෙර මෙම පුද්ගලයා සහ මේ සැලැසුමේ ප්‍රධානියකු වන කඩුවෙල මහ නගර සභාවේ
හිටපු නාගරික මන්ත්‍රිවරයා අතර දුරකතන සංවාද රාශියක් හුවමාරු වී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී අත.

එසේම අදාළ හිටපු නාගරික මන්ත්‍රිවරයා සහ එම නගර සභාවේ රියැදුරකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් මේ වන විට ආරම්භ වී ඇත අතර ඔවුන් දෙදෙනාම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් සදන්හන් කර සිටී.

No comments:

Post a Comment