අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව රජරට සිසුහු විදී බසිති...
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලක්ෂ 78කට විදෙස් සිසුන් යැයි පවසා මෙරට සිසුන් 10 දෙනෙකුට විකිනීමටත්, තවත් උපාධි 7ක් විකිනීමට හා ආයතනවලට අවසර ලබාදීමට එරෙහිව හා වසර ගණනාවකින් වැඩි නොකරපු මහා පොළ ,ශිෂ්‍යාධාර මුදල් වැඩි කරන ලෙසත් බල කරමින් විරෝධතාව පවත්වන ලදී.