සරසවි ඇදුරු වර්ජනය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක්...
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද (08) සවස පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
අද සවස පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාව තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇති බවද පැවැසේ.