ආචාර්ය අරගලය පිළිබඳ ජනතා දැනුවත් කිරීම් පෙරටම...
දැනට ක‍්‍රියාත්මක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට මේ වන විට විවිධ ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක වෙමින් පවති.
මේ අතර රුහුණ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගම් එකමුතුව විසින් සංවිධානය කරනුලැබූ විවෘත්ත සම්මන්ත්‍රණයක් පසුගිය 28 දින විශ්වවිද්‍යාලයයීය ශ‍්‍රාස්ත‍්‍ර පීඨ ශ‍්‍රවණාගාරයේදී පැවතිනි. මේ අවස්ථාවට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් සිසුන් මෙන්ම සිසුන්ගේ දෙමාපියන්ද සහභාගී විය. එලෙසම 29 වන දින තිස්සමහාරාම සරස්වතී මහා විද්‍යාලයේදී සම්මන්ත‍්‍රණයක්ද ඇතුලුව වත්මන් අධ්‍යාපන අරබුධය පිලිබඳව ජනතාව දැනුවත්කිරීමේ වැඩසටහන් පැවැත්විනි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment