සියලු සරසවිවල ශිෂ්‍ය වීර දින සැමරුම්....

ජාතික ශිෂ්‍ය වීර දින සැමරීම සදහා සරසවිවල සැමරුම් උත්සව සංවීධානය කර තිබුණි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ප‍්‍රධාන විරු සිසු සැමරුමට මෙලෙස සියලු විශ්වවිද්‍යාලයන්හි සිය අතීත විරුවන් සැමරීමට සැරසිලි සිදු කර තිබුණි.
ඹබ මෙහි දකින්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් වැල්ලමඩම පරිශ‍්‍රයේ පිහිටි විරු සිසු ස්මාර්කය ඒ වෙනුවෙන් සරසා ඇති ආකාරයයි.


No comments:

Post a Comment